free counters

Wednesday, June 1, 2011

Jak

බිඳුනු හදවත

ආදරය කියන්නෙ හරිම පුදුම හැගිමක්‌ එ හැගිම අපිට හිතාගනවත් බැහැ මොකද අපිට එ හැගිම දැනේන්නේ අපේ හදවට එ වගේම අපි පුරැදුවේලා අපේ ඇස්‌ වලට ලස්‌සන හැමදෙයකටම ආදරය කරන්න පන තියන නොතියන හැම දෙයකටම ආදරය කරන්වා එ අතර අපි ආදරය කියන දෙය අපේ ජිවිතයේ කරගන්න උත්සහ කරනවා....එ උත්සහය කොයිතරම්ද කිවුවොත් අපි කවදාවත් අපි ගාවතියන වටිනාම කිසිම දෙයක්‌ දෙන්නෙ නැහැ කාටවත් එත් අපි අපේ ආදරයෙදි ..අපි කියන්නෙ ඔයා මගේ ජිවිතය ඔයා ට මම මගේ ජිවිතේට වඩා ආදරේයි කියලා......එත් එ වච්නවල මොනතරම් ඇත්තක්‌ තියන්වා .... කියලා....එ කොහොම උනත් ආදරය ...දු...ක..ක්‌..ම...තමයි......(අංජු)

Jak

About Jak -

Author Description here.. Nulla sagittis convallis. Curabitur consequat. Quisque metus enim, venenatis fermentum, mollis in, porta et, nibh. Duis vulputate elit in elit. Mauris dictum libero id justo.

Subscribe to this Blog via Email :