කොලු හිත...
ලස්සන කෙල්ලෙක් දැක්කම ඕනෙම කොල්ලෙක් ඒ කෙල්ල දිහා හැරිල බලනවා...
නැත්තන් ඌ කොල්ලෙක් නෙවෙයි... ඒත් ජීවිත කාලය පුරාවටම
තමන්ගේම කරගෙන, පපුවට තුරුලු කරගෙන, කියාගන්න බැරිතරමට ආදාරය කරන්න
හිතන්නේ එකම එක කෙල්ලෙක්ට විතරයි... ඒත් තමන් ඒ කෙල්ලටකොච්චර ආදරෙයිද කියල කියන්න උන්ට තේරෙන්නේ නෑ..ඒක කියන්නෙත් නෑ...
කරුමෙට කියන්න දන්නෙත් නෑ... ඒ කොල්ලන්ගේ හැටි. ගලක් වගේ හිතක් තියනවා වගේ
පෙන්නුවට ඕනම කොල්ලෙක්ගේ ඇස් දෙකට කඳුලක් ඉනුවොත් උනන්නේ... ඒ කෙල්ලේක් හින්ඳා විතරමයි... අවාසනාවට සමහර කෙල්ලන්ට එක තේරුම් ගන්න
උපුටා ගැනීම - රස්තියාදුකාරයා -
About Jak -
Author Description here.. Nulla sagittis convallis. Curabitur consequat. Quisque metus enim, venenatis fermentum, mollis in, porta et, nibh. Duis vulputate elit in elit. Mauris dictum libero id justo.